Qurix Designers And Makers

වට්ටම් & FAQ

අපි ඔබව දිරිමත් කිරීමට කැපවී සිටිමු, එබැවින් අපි ඔබේ සිහින සැබෑ කර ගැනීම සඳහා සාධාරණ මිල ගණන් සහ වට්ටම්  පිරිනමන්නෙමු. කියුරික්ස් සමඟින් ඔබේ සිහින සහ අදහස් සැබෑ කර ගන්න.

ඔබේ 3D පිරින්ට් සඳහා වට්ටම්

නව පාරිභෝගිකයින්ට

10%

නිත්‍ය පාරිභෝගිකයින්ට

15%

ස්ථිර පාරිභෝගිකයින්ට

20%

ප්‍රශ්න කුමක් හරි තියෙනවද?

FAQ's

අපගෙන් බහුලව අසන ප්‍රශ්න, පිළිතුරු සහිත අපි මෙහි ලැයිස්තුගත කළෙමු….

FDM (Fused Deposition Modeling)  යනු 3Dපිරින්ටින්ක්  තාක්‍ෂණයක් වන අතර එය තෙර්මෝ ප්ලාස්තික්  සූතිකා(thermoplastic filaments) දියකර ලේයර් වල අඩුක්කු කිරීමෙන් වස්තූන් නිර්මාණය කරයි.

අපි මූලික වශයෙන් PLA, ABS, TPU සහ PETG ප්ලාස්ටික් උපයෝගී කරගනිමු. පුළුල් පාව්විචිය සඳහා සුදුසුයි.

අපි 0.4 mm සහ 0.8 mm නොසිල්(Nozzle )  භාවිතා කරමු. මෙය  විවිධ ෆිනිසිo, ගුණාත්මකභාවය සහ පිරින්ට් වේගයන් සඳහා ඉඩ ලබා දේ.

  • 0.2mm නොසිල්: හොඳ ෆිනිසිo සහ නිරවද්‍යතාවය, අමාරු ඩිසයින්.

    0.4mm නොසිල්: මධ්‍යම වේගය,ගුණාත්මක සහ ෆිනිසිo   

    0.8mm නොසිල්: අති වේගය,ගුණාත්මක සහ අඩු ෆිනිසිo

ඔබගේ ඩිසයින් ගොනුව (.obj, .stl, .g-code) ආකෘතියෙ ඇති බවට වග බලා ගන්නා  අතර ඉදිරිපත් කිරීමට පෙර Cura හෝ purusa slicer මෘදුකාංග භාවිතයෙන් කිසියම් දෝෂයක් හෝ ගැටළු තිබේදැයි පරීක්ෂා කරන්න. නැතහොත් අපට අවධාරනය කරන්න, අපි පරීක්ෂා කරන්නෙමු.

අපගේ උපරිම නිර්මාණයේ ප්‍රමාණය 300 mm x 300 mm x 400 mm වේ. විශාල පිරින්ට්, කොටස් වශයෙන් පිරින්ට් කළ හැක.

පිරින්ට් ප්‍රමාණය, නොසිල්(Nozzle)  ප්‍රමාණය මත පිරින්ට් කාලය වෙනස් වේ. අපි ඔබේ ඩිසයින් සමාලෝචනය කර අවශ්‍ය කාලය දන්වමු.පිරින්ට් ප්‍රමාණය, නොසිල්(Nozzle)  ප්‍රමාණය මත පිරින්ට් කාලය වෙනස් වේ. අපි ඔබේ ඩිසයින් සමාලෝචනය කර අවශ්‍ය කාලය දන්වමු.

ඔව්, වඩා හොඳ ප්‍රතිදානයන් ලබා ගැනීමට 3D පිරින්ට් සඳහා ඔබේ ඩිසයින් ප්‍රශස්ත කිරීමට අපගේ කණ්ඩායම ඔබට උදවු කළ හැක.

මිල තීරණය වන්නේ භාවිතා කරන ප්ලාස්ටික් වර්ගය, අවශ්‍ය වන  කාලය සහ නිර්මාණයේ හැඩය මතය. ඔබේ නිශ්චිත ව්‍යාපෘතිය මත පදනම්ව විස්තරාත්මක මිල ලැයිස්තුව සඳහා අප අමතන්න.

ඔව්, අපි ඔබේ පිරින්ට් ද්‍රව්‍යවල අවසාන පෙනුම සහ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා සෑන්ඩිo(sanding), පොලිස්(polish) කිරීම, පින්තාරු කිරීම සහ ලෝහ ආලේපනය(metal plating for prints) වැනි ඔප දැමීමේ සේවා සපයන්නෙමු.